The BeanBag Podcast

Demintha Jayasinghe, Sahan Jayasuriya

Welcome to The Beanbag Podcast, where the magic of Australia meets the warmth of the Sri Lankan spirit!

  1. Oct 26

    "Equal Rights කියලා දෙයක් නෑ" | Bruno Diwakara

    පොඩ්කාස්ටින්ග් කියන්නෙ හොබි එකක් කියන එක වෙනුවට මාර earning potential එකක් තියෙන තැනක් කියලා ලංකාවට ම පෙන්නපු, තමන් passionate දේ කරලා ඒක bread and butter කරගන්න පුලුවන් කියන එක රටට ම පෙන්නපු,  SLVLOG  නිර්මාතෘ, බෲනෝ දිවාකර අද බීන්බෑග් අපිත් එක්ක චැටකට වාඩි උනා. වෙනදට ප්‍රශ්න අහන්නෙ බෲනො නෙහ්. අද බෲනොට හිමි උනේ උත්තර සපයන පුටුව. ඒකත් ලංකාවෙන් කිලෝමීටර් 8500ක් එහා මෙල්බන්වලදි! නාදගම වගේ සෑහෙන ලොකු වැඩක් එක්ක නොසෑහෙන්න කාර්‍යබහුල වෙලාවක් අස්සෙ, මෙහෙම ප්‍රශ්න ටිකක් අහගන්න ලැබුනු එකත් ලොකු දෙයක්. අමතක නොකර ම බෑ, විශේෂ ම ස්තූතිය, අපිට කවදත් හුරුපුරුදු;  Ausnewslanka  එක!Bruno Divakara, the founder of SLVLOG—who showed Sri Lanka that podcasting is not just a hobby but a field with immense earning potential, and demonstrated that one can turn their passion into their livelihood—sat down for a chat with us on 'Beanbag' today. Usually, it’s Bruno who asks the questions, right? Well, today, Bruno found himself in the seat where he had to provide the answers. And this took place in Melbourne—8,500 kilometers away from Sri Lanka!It is truly significant that we were able to get these questions answered, especially given the incredibly busy schedule surrounding a major undertaking like 'Naadagama'.And we certainly cannot forget to extend a very special thank you to a name that is always familiar to us— Ausnewslanka!

    "Equal Rights කියලා දෙයක් නෑ" | Bruno Diwakara
  2. May 20

    ලොව හෙල්ලූ ලූර්ව් මංකොල්ලය | Louvre Museum Heist

    යුරෝ මිලියන අසූ අටකට අධික වටිනාකමකින් යුතු පුරාවස්තූන් කිහිපයක් ලෝකප්‍රසිද්ධ ලූර්ව් කෞතුකාගාරයෙන් දින හතරකට පෙර මහ දවාලේ මංකොල්ල කනු ලැබුවා.මහ පාරේ වැටී හමුවූ ඩොලර් මිලියන ගණනක් වටිනා ඔටුන්න,අතැර දමා ගිය මිලියන හැටක දියමන්තිය, අතුරුදහන් රාජකීය ආභරණ සියල්ල ගැන ඇතුළුව මේ සිද්ධිය පිළිබඳ මේ වන විට ලෝකය කතාව​න සියළු දේ සමඟ අද බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ, ලොව හෙල්ලූ ලූර්ව් මංකොල්ලය ගැන!Several antiquities worth over eighty-eight million euros were stolen in broad daylight from the world-famous Louvre Museum four days ago.The multi-million dollar crown found on the street, the sixty million dollar diamond that was left behind, the missing royal jewels, and everything else the world is talking about, including our conversation on the Beanbag Podcast today, about the Louvre robbery that shook the world!

About

Welcome to The Beanbag Podcast, where the magic of Australia meets the warmth of the Sri Lankan spirit!