SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

  1. 2d ago

    සංක්‍රමණය අඩු කළොත් ඔස්ට්‍රේලියාවේ නිවාස ගැටලුව විසඳෙයිද, නැතිනම් ආර්ථිකය අවදානමකට ලක් වෙයිද?

    ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව වසර තුනක් ඇතුළත හත්ලක්ෂ පනස්දහසකට වැඩි ප්‍රමාණයකින් අඩු කළොත්, නිවාස සහ ජීවන වියදම් ගැටලුවට විසඳුමක් ලැබෙයිද? නැත්නම් රටේ ආර්ථිකයට COVID සමයේ වගේ දැඩි කම්පනයක් ඇතිවෙයිද? ඉදිරි ෆෙඩරල් මැතිවරණයට 'One Nation' පක්ෂය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති නව සංක්‍රමණ ප්‍රතිපත්තිය මේ වනවිට විශාල දේශපාලන සහ ආර්ථික විවාදයක් ඇති කර තිබෙනවා. ලේබර් රජයත් සංක්‍රමණිකයින් අඩුකිරීමට තම නව සංක්‍රමණ ප්‍රතිපත්ති හරහා බලාපොරොත්තු වනවා. කෙසේ උවත් විශාල වශයෙන් සංක්‍රමණිකයින් කප්පාදු කළහොත් ඒ හරහා ඔස්ට්‍රේලියාවට ආර්ථික අභියෝග වලට මුහුණ දෙන්න සිදුවේවිද? මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා. #sbssinhala

Ratings & Reviews

3.6
out of 5
5 Ratings

About

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

More From SBS Audio