Janeeth Rodrigo - Onthego

Hi Guys! I'm Janeeth Rodrigo; a digital evangelist with a major innovation bias. After many years of coaching YouTubers in Sri Lanka, I finally started my own! I have always believed in the motto, "Collaboration over competition." My channel is an attempt to share knowledge and grow our content creator ecosystem. Come join me on this journey to put Sri Lanka on the world map!

Episodes

  1. 03/19/2022

    Facebook එකෙන් Business එක ගොඩ දාමු | Janeeth Rodrigo

    Facebook isn't just a way to stay connected with friends online!    Over the last decade, Facebook has become an important tool for businesses to reach potential customers, and now, even sell products directly to them!   Watch this video to find out how you can make the most of Facebook for your businesses!  I'll also take you through the 3-Stage marketing funnel, that will help you with any business!   Facebook කියන්නෙ මිතුරු සම්බන්ධතා පවත්වාගන්න විතරක්ම තියෙන platform එකක් නෙවෙයි.   පහුගිය දශකය පුරාම නොයෙක් ව්‍යාපාරික සන්නාම වලට ඒවාට ගැලපෙනම පාරිභෝගිකයින් එකතු කරගන්න Facebook කියන platform එක ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. තමන්ගේ Brand එකක් කෙලින්ම Facebook හරහා අළෙවි කරන්න පවා හැකිවෙලා තියෙනවා.    ඕනෑම ව්‍යාපාරයක් පුළුල් කරගන්න Facebook නිවැරදිව භාවිතා කරන්නෙ කොහොමද කියල  හරියටම දැනගත හැකි කරුණු තුනක් ගැන මම විස්තර කරනවා.    #JaneethRodrigo #LifeatMacro #IdeaHell #DigitalMarketing

    11 min
  2. 03/18/2022

    YouTube Channel එකක් සාර්ථක කරගන්න Tips 10ක් | Janeeth Rodrigo

    With so many people chasing the YouTube dream around the world, is there a reason why only a handful become successful in the public eye? Of course there is!   I have a few "secrets" to share to help make sure your channel doesn't fail! Make sure you watch this full video to find out!   YouTuber කෙනෙක් විදිහට සාර්ථක වෙන්න, ස්ථාවරත්වයක් හදාගන්න උත්සාහ කරන, ඒ ගැන සිහින දකින බොහෝ පිරිසක් ලෝකය පුරා සිටිනවා. නමුත් මේ අතරින් නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගෙන සාර්ථක වන්නේ කී දෙනාද...?   මොකක්ද මේ සාර්ථක වෙන රහස...?   මේ රහස ඔයත් එක්ක බෙදාගන්න මම සූදානම්. රහස මොකක්ද කියල හරියටම දැනගන්න නම්, මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම බලන්න. ඔයාගෙ YouTube චැනල් එක "අසමත්" එකක් නොවී දිගටම පවත්වාගෙන යන්න අවශ්‍ය රහස් ඔයාට අනිවාර්‍යෙන්ම  දැනගන්න ලැබේවි.    #JaneethRodrigo #LifeatMacro #IdeaHell

    12 min
  3. 03/17/2022

    YouTube Channels Fail වෙන්නේ ඇයි? | Why do YouTube channels fail? | Janeeth Rodrigo

    With so many people chasing the YouTube dream around the world, is there a reason why only a handful become successful in the public eye?   Of course there is!  I have a few "secrets" to share to help make sure your channel doesn't fail! Make sure you watch this full video to find out!   YouTuber කෙනෙක් විදිහට සාර්ථක වෙන්න, ස්ථාවරත්වයක් හදාගන්න උත්සාහ කරන, ඒ ගැන සිහින දකින බොහෝ පිරිසක් ලෝකය පුරා සිටිනවා.  නමුත් මේ අතරින් නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගෙන සාර්ථක වන්නේ කී දෙනාද...?   මොකක්ද මේ සාර්ථක වෙන රහස...?   මේ රහස ඔයත් එක්ක බෙදාගන්න මම සූදානම්. රහස මොකක්ද කියල හරියටම දැනගන්න නම්, මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම බලන්න. ඔයාගෙ YouTube චැනල් එක "අසමත්" එකක් නොවී දිගටම පවත්වාගෙන යන්න අවශ්‍ය රහස් ඔයාට අනිවාර්‍යෙන්ම  දැනගන්න ලැබේවි.    #JaneethRodrigo #LifeatMacro #IdeaHell

    14 min
  4. 03/14/2022

    Trailer

    Think creators in an island like Sri Lanka have no chance against the global giants in the infinite realm of digital media? Think again...  Janeeth Rodrigo, a trailblazer in the Sri Lankan media industry, is now sharing his vast knowledge and experience in digital media, to help groom the next big Sri Lankan digital media sensation, right here on YouTube!   What are you waiting for? Subscribe now! ආයුබෝවන්. මම ජනීත් රුද්‍රිගු. මෙතෙක් මම, ඩිජිටල් මාධ්‍ය එක්ක අලුත් අත්හදා බැලීම් කරමින්, අලුත් සංකල්ප අපේ රටේ ඩිජිටල් මාධ්‍ය සාක්ෂරතාවන් අතරට එකතු කරන්න උත්සාහ කරමින්, ඒ වෙනුවෙන් අවශ්‍ය දැනුම බෙදා දෙමින් සිටියා. ඒ වෙනුවෙන්ම වෙන්වූ මගේම YouTube නාලිකාවක් පටන් ගන්න මම අවසානයේදී තීරණය කළා. සහයෝගීතාවයෙන් වැඩකිරීම තරග කිරීමට වඩා වටිනා බව මම හැමදාම විශ්වාස කළ දෙයක්. ඒ නිසාම, මම වසර ගණනාවක් වැඩ කිරීමෙන් ලබාගත් දැනුම අපේ රටේ තරුණ නිර්මාණශීලී පිරිස් සමග බෙදා ගන්න මම සූදානම්. ඩිජිටල් සාක්ෂරතාව අතිං ලංකාව ලෝක සිතියමේ අලුත්ම මානාකට ගෙනයන්න දරන මේ උත්සාහයට අපිත් එක්ක එකතු වන්න මම හැමෝටම ආරාධනා කරනවා.   #JaneethRodrigo #LifeatMacro #IdeaHell

    1 min

Trailer

About

Hi Guys! I'm Janeeth Rodrigo; a digital evangelist with a major innovation bias. After many years of coaching YouTubers in Sri Lanka, I finally started my own! I have always believed in the motto, "Collaboration over competition." My channel is an attempt to share knowledge and grow our content creator ecosystem. Come join me on this journey to put Sri Lanka on the world map!

More From OnTheGo