
Project Talks
Envitera Engineering Consultancy
මෙය projects, engineering, සහ management පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබාදීමට නිර්මාණය කළ long-term educational series එකකි. Projects බොහෝවිට අසාර්ථක වන්නේ tools, software, හෝ technology අඩුකම නිසා නොව, මූලික concepts නිවැරදිව තේරුම් නොගැනීම නිසාය. මෙම series එක තුළ, Project කියන්නේ මොනවාද සහ ඒවා වෙනස් වෙන්නේ කොහොමද Project lifecycle එකේ තීරණ ගන්නා ක්‍රම Engineering design සහ construction අතර සම්බන්ධතාව Procurement, risk, cost, quality සහ decision-making Theory සහ real-world practice අතර ඇති gap එක යන කරුණු ප්‍රායෝගිකව, experience මත පදනම්ව, සහ unnecessary complexity නැතිව විස්තර කරයි.
- 1 épisode
À propos
මෙය projects, engineering, සහ management පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබාදීමට නිර්මාණය කළ long-term educational series එකකි.
Projects බොහෝවිට අසාර්ථක වන්නේ tools, software, හෝ technology අඩුකම නිසා නොව, මූලික concepts නිවැරදිව තේරුම් නොගැනීම නිසාය.
මෙම series එක තුළ,
Project කියන්නේ මොනවාද සහ ඒවා වෙනස් වෙන්නේ කොහොමද
Project lifecycle එකේ තීරණ ගන්නා ක්‍රම
Engineering design සහ construction අතර සම්බන්ධතාව
Procurement, risk, cost, quality සහ decision-making
Theory සහ real-world practice අතර ඇති gap එක
යන කරුණු ප්‍රායෝගිකව, experience මත පදනම්ව, සහ unnecessary complexity නැතිව විස්තර කරයි.
Informations
- CréationEnvitera Engineering Consultancy
- Années d’activité2 k
- Épisodes1
- ClassificationTous publics
- Copyright© Envitera Engineering Consultancy
- Site web de l’émission