
Scima's Thinking
Sciman Flint
Hey there Earthlings! මම සයිමා! මේකෙදි මම කතා කරන්නෙ තාක්ෂණය ආශ්‍රිත දේවල් (සහ අමතර දේවල් තියෙන්නත් පුලුවන්). ඒ වගේම මම ඒව කරන්නෙ තව කෙනෙක් එක්ක. මෙතනදි කතා කරන දේවල් බොහෝ විට මම සමහර දේවල් දකින විදිය ඒ කිව්වෙ මගේ මතයන් අන්තර්ගත කරල තියන දේවල්. ඒත් සමහරවිට ඒක ඔයාගෙ මතය නොවෙන්න පුලුවන්. ඒත් ඔයාට වෙනස් විදියකට කල්පනා කරන්න ඒක ආරම්භයක් වෙයි කියල මම හිතනව. ඒ වගේම ඔයාගෙ අදහස් අපිත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා! (ඔයාට පුලුවන් ඒකට social links යොදාගන්න) මේකට ඇතුලත් කරන ගොඩක් episodes Videos විදියට youtube එකෙත් තියනව ඉතින් වැඩිදුර විස්තර හොයන කෙනෙක්ට යන්න පුලුවන් Tech Flint youtube channel එකට youtube.com/TechFlint This maybe not perfect, but remember 'One man can make a Difference' Thank you for listening...
소개
Hey there Earthlings! මම සයිමා!
මේකෙදි මම කතා කරන්නෙ තාක්ෂණය ආශ්‍රිත දේවල් (සහ අමතර දේවල් තියෙන්නත් පුලුවන්). ඒ වගේම මම ඒව කරන්නෙ තව කෙනෙක් එක්ක.
මෙතනදි කතා කරන දේවල් බොහෝ විට මම සමහර දේවල් දකින විදිය ඒ කිව්වෙ මගේ මතයන් අන්තර්ගත කරල තියන දේවල්. ඒත් සමහරවිට ඒක ඔයාගෙ මතය නොවෙන්න පුලුවන්. ඒත් ඔයාට වෙනස් විදියකට කල්පනා කරන්න ඒක ආරම්භයක් වෙයි කියල මම හිතනව. ඒ වගේම ඔයාගෙ අදහස් අපිත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා! (ඔයාට පුලුවන් ඒකට social links යොදාගන්න)
මේකට ඇතුලත් කරන ගොඩක් episodes Videos විදියට youtube එකෙත් තියනව ඉතින් වැඩිදුර විස්තර හොයන කෙනෙක්ට යන්න පුලුවන් Tech Flint youtube channel එකට
youtube.com/TechFlint
This maybe not perfect, but remember 'One man can make a Difference'
Thank you for listening...
정보
- 제작진Sciman Flint
- 에피소드1
- 등급전체 연령 사용가
- 저작권© Sciman Flint
- 웹사이트 보기