Talking Hans

Hansaka Peiris

This podcast is about day to day life, philosophy and technology.

Episodes

  1. 05/28/2020

    Talking Hans 04 - Naara Sandeshaya

    Drill team Westnahira released their album Naara Sandeshaya on 23rd of May. This is how I felt about this album. The promised honest review is pasted below. Sorry not censored 😂 නරා ඇහුවා සිරා හුත්තො! මේක විචාරයක් නෙමෙයි. රැප් විචාරය කරන්න තරම් මට දැනුමක් නෑ. මේකට මං ආසයි රිවීව් එකක් කියන වචනේ පාවිච්චි කරන්න. ලංකාවෙ රැපර්ස්ලගෙන් පොප් රෙෆරන්ස් බාර්ස් අස්සට ගේමක් නැතුව ගේන්න පුළුවන් හැකියාව තියෙන්නේ බෝර්න් මානසික් ට. ඒක ඌ ඇල්බම් එක පටං ගත්ත තැන ඉඳං ඉවරවෙනකං විහිදිච්ච හැම වර්ස් එකකම වගේ දැනෙන්න ගෙනල්ලා තිබ්බා. මානසික් වෙනදා වගේම ලංකාවේ හිට්ම රැපර් කෙනෙක් විදිහට අන්තිමට ටිකක් ළං වෙද්දි කෝල්බැක් එකක් එක්ක "උසම තැනක අපිට ඉන්න දීපං පාඩුවේ" කියලා තිබ්බා. සාහිත්‍යමය ලිවිල්ල අතින් කැරිම දියුණු ලෙවල් එකට විෂුවල් බාර්ස් ගේන්න පුළුවන් මිනෝල් ඌවම අතික්‍රමණය කරගෙන බාර් එක සෑහෙන උඩට රේස් කරලා තිබ්බා. සමහර දේවල් දෙතුන් පාර ඇහුවම මීටර් වෙන්නේ. ටෙක්නිකල් පාට්ස් තියෙනවා සෑහෙන ඇඩ්වාන්ස්ඩ්. තොපි දෙන්නගෙම හීන් නූලේ ටොකු වගේම එළිපිට ගුටිත් පට්ට ආතල්! අහනදන්නෞංට මීටර් වෙයි, "දෙවියන්ගේ බාරේ" එකේදි සමහරු මහා සොයාගැනීමක් කළා වගේ දාලා තිබ්බා වගේම මේකෙත් එකක් තියෙනවා, "අවළස්ශන" එකේ හොප්සින්ගෙන් ඉන්ස්පිරේෂන් අරං තියෙනවා. ඒ ගැනිල්ල ආතල්. අර එමිනෙම් හුක්ස් "ගායනා කරන්න" ගියාම දැනෙන නුහුරු සෙට් නොවෙන කෑල්ල "සත්‍යක් සොයා" එකේ මිනෝල්ගෙ හුක් එකෙත් සෙට් වුණා. මොකට කළා ද මංදා. පෝස්ට්-බීඑන්එස් රන්ධීර් වෙනුවට ඩ්‍රිල් ටීම් කොලැබෝ එකකදි බීබීඑන් රන්ධීර්ගෙ හෙවණැල්ලක් හරි එක්ස්පෙක්ට් කරපු හිංදාද මන්දා රන්ධීර් මොකද්ද "ඇගිළිසලකුණ" අස්සෙ කරන්නෙ කියන එක නං හිතාගන්න බෑ. කොච්චර සිරාවට කරලා තිබ්බා වුණත් ඒ හුක් එක (කෝරස් එක?) කන්ටෙක්ස්ට් එකෙන් සෙපරේට් ඇහෙන එක නවත්තන්න බැරි වුණා. නරා මානසික්ගෙ ආසම වර්ස් එක "අම්භලමේ කථා" ට්‍රැක් එකේ වර්ස් එක. ඇල්බම් එක

    32 min

About

This podcast is about day to day life, philosophy and technology.