Marriage Story (2019) movie review with Priyanath Vidanapathirana ------------------------------------------------------------------------------------------අද මම 2019 වර්ෂයේ නිකුත් වෙච්ච ලස්සන ෆිල්ම් එකක් වගේම සාර්ථක ෆිල්ම් එකක් වුන "Marriage Story" ෆිල්ම් එක ගැන සාකච්ඡාවක් කරන්න ආරාධනා කළා සිනමාව පිලිබදව හොද දැනුමක් තියෙන සහ මේ වෙනකොට ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ වැඩ කරන මගේ මිත්රයෙක්ට, එයා තමයි ප්‍රියනාත් විදානපතිරණ. ප්‍රියනාත් මේ වෙනකොට freelance තිර රචකයෙක් වගේම අධ්‍යක්ෂක වරයෙක් විදියට කටයුතු කරනවා. මම විශ්වාස කරනවා හැමෝම මේ episode එක අහලා මේ ෆිල්ම් එකේන් නිර්මාණ කරුවන් සමාජයට සන්නිවේදනය කරන්න හදන මතය පිලිපන්දව යම්කිසි නිගමනයකට එන්න පුළුවන් වෙයි කියලා. බොහොම ස්තුත්යි! Official Facebook page www.facebook.com/thelokueffect
Information
- Show
- PublishedApril 12, 2020 at 8:10 AM UTC
- Length40 min
- RatingClean
