Project Talks

Envitera Engineering Consultancy

මෙය projects, engineering, සහ management පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබාදීමට නිර්මාණය කළ long-term educational series එකකි. Projects බොහෝවිට අසාර්ථක වන්නේ tools, software, හෝ technology අඩුකම නිසා නොව, මූලික concepts නිවැරදිව තේරුම් නොගැනීම නිසාය. මෙම series එක තුළ, Project කියන්නේ මොනවාද සහ ඒවා වෙනස් වෙන්නේ කොහොමද Project lifecycle එකේ තීරණ ගන්නා ක්‍රම Engineering design සහ construction අතර සම්බන්ධතාව Procurement, risk, cost, quality සහ decision-making Theory සහ real-world practice අතර ඇති gap එක යන කරුණු ප්‍රායෝගිකව, experience මත පදනම්ව, සහ unnecessary complexity නැතිව විස්තර කරයි.

Episodes

  1. Jan 23

    Projects අසාර්ථක වෙන්නේ budget අඩු නිසාද?

    Episode 01 – Projects අසාර්ථක වන්නේ ඇයි? Projects බොහෝවිට අසාර්ථක වන්නේ budget අඩුකම, technology ගැටලු, හෝ manpower ප්‍රශ්න නිසා කියලා අපි හිතනවා.නමුත් යථාර්තය වෙනස්. බොහෝ projects අසාර්ථක වන්නේ project කියන්නේ මොනවාද කියලා නිවැරදිව තේරුම් නොගැනීම නිසා. මෙම episode එකේදී, Project එකක් කියන්නේ මොනවාද? Project lifecycle එක තේරුම් නොගත්තොත් සිදුවන ප්‍රධාන වැරදි Project Management කියන්නේ paperwork එකක්ද, නැත්නම් decision discipline එකක්ද? Projects මුල් අදියරවලදීම අසාර්ථක වීමට හේතු යන කරුණු සරලව විස්තර කරයි. මෙය engineers, managers, entrepreneurs, students, සහ projects සමඟ සම්බන්ධ ඕනෑම කෙනෙකුට projects නිවැරදිව තේරුම් ගැනීමට සහ අසාර්ථකත්වය වැළැක්වීමට උපකාරී වන introductory episode එකකි.

    14 min

About